දානියෙල් 2:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 “ඒ රජුන්ගේ දවස්වලදී+ ස්වර්ගයේ දෙවි+ කිසිදාක විනාශ නොවන+ රාජ්‍යයක් පිහිටුවයි.+ එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි.+ එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි.+ නමුත් එය සදහටම පවතියි.+ මතෙව් 6:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 “එහෙයින් නොකඩවා දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත්+ මුල් තැන දෙන්න. එවිට ඔබට අවශ්‍ය ඒ සියලු දේම ඔබට දෙනු ලැබෙයි.+ එළිදරව් 11:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 හත්වෙනි දේවදූතයා තම හොරණෑව පිම්බේය.+ එවිට ස්වර්ගයෙහි මහත් හඬවල් ඇසිණ. ඒ හඬවල් පැවසුවේ මෙයයි. “මෙලොවෙහි පාලනය දැන් අපගේ ස්වාමීන්+ හා ඔහුගේ ක්‍රිස්තුස්+ සතු වී ඇත. ඔහු සදාකාලයටම රජකම් කරන්නේය.”+
44 “ඒ රජුන්ගේ දවස්වලදී+ ස්වර්ගයේ දෙවි+ කිසිදාක විනාශ නොවන+ රාජ්‍යයක් පිහිටුවයි.+ එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි.+ එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි.+ නමුත් එය සදහටම පවතියි.+
33 “එහෙයින් නොකඩවා දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත්+ මුල් තැන දෙන්න. එවිට ඔබට අවශ්‍ය ඒ සියලු දේම ඔබට දෙනු ලැබෙයි.+
15 හත්වෙනි දේවදූතයා තම හොරණෑව පිම්බේය.+ එවිට ස්වර්ගයෙහි මහත් හඬවල් ඇසිණ. ඒ හඬවල් පැවසුවේ මෙයයි. “මෙලොවෙහි පාලනය දැන් අපගේ ස්වාමීන්+ හා ඔහුගේ ක්‍රිස්තුස්+ සතු වී ඇත. ඔහු සදාකාලයටම රජකම් කරන්නේය.”+