මතෙව් 26:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 ඔහු නැවතත් එනම්, දෙවෙනි වතාවටත්+ එතැනට ගොස් යාච්ඤා කරමින්, “මගේ පියාණෙනි, මෙම කුසලානයෙන් මට පානය කරන්නම අවශ්‍ය නම් ඔබගේ කැමැත්ත සිදු වේවා”+ කියා කීවේය. එළිදරව් 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “අපගේ බලසම්පන්න+ දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත්+ ගෞරවයත්+ ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය.+ ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත්+ ඔබේ කැමැත්ත නිසාය.+”
42 ඔහු නැවතත් එනම්, දෙවෙනි වතාවටත්+ එතැනට ගොස් යාච්ඤා කරමින්, “මගේ පියාණෙනි, මෙම කුසලානයෙන් මට පානය කරන්නම අවශ්‍ය නම් ඔබගේ කැමැත්ත සිදු වේවා”+ කියා කීවේය.
11 “අපගේ බලසම්පන්න+ දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත්+ ගෞරවයත්+ ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය.+ ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත්+ ඔබේ කැමැත්ත නිසාය.+”