2 රාජාවලිය 21:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 නමුත් දේශයේ වැසියෝ එකතු වී ආමොන් රජුට විරුද්ධව කුමන්ත්රණය කළ සියලුදෙනාවම මරා,+ ආමොන් රජුගේ පුත් යොෂියාව+ රජකමට පත් කළෝය. 1 ලේකම් 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔහුගේ පුත්රයා ආමොන්ය.+ ඔහුගේ පුත්රයා යොෂියාය.+
24 නමුත් දේශයේ වැසියෝ එකතු වී ආමොන් රජුට විරුද්ධව කුමන්ත්රණය කළ සියලුදෙනාවම මරා,+ ආමොන් රජුගේ පුත් යොෂියාව+ රජකමට පත් කළෝය.