මතෙව් 26:65 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 65 එවිට උත්තම පූජකයා තම පිට වස්ත්‍ර ඉරාගනිමින් මෙසේ කීවේය. “ඔහු දැන් කළේ දේවඅපහාසයක්!+ අපට තව සාක්ෂිකරුවන් අවශ්‍ය නැහැ.+ දැන් ඔහුගේ දේවඅපහාසය ඔබට ඇහුණා නේද?+ මාක් 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “මේ මිනිසා මේ විදිහට කතා කරන්නේ ඇයි? ඔහු කරන්නේ දේවඅපහාසයක්. පව්වලට සමාව දෙන්න පුළුවන් දෙවිට මිස+ වෙන කාටද?” ලූක් 5:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එවිට නීතිය පිටපත් කරන්නෝ සහ පරිසිවරු, “බලන්න, මොහු දෙවිට අපහාස කරනවා.+ කවුද මේ පුද්ගලයා? දෙවිට මිස පව්වලට සමාව දෙන්න පුළුවන් වෙන කාටද”+ කියා පවසමින් තම තමන් අතරේ කතා කරන්න පටන්ගත්තෝය.
65 එවිට උත්තම පූජකයා තම පිට වස්ත්‍ර ඉරාගනිමින් මෙසේ කීවේය. “ඔහු දැන් කළේ දේවඅපහාසයක්!+ අපට තව සාක්ෂිකරුවන් අවශ්‍ය නැහැ.+ දැන් ඔහුගේ දේවඅපහාසය ඔබට ඇහුණා නේද?+
7 “මේ මිනිසා මේ විදිහට කතා කරන්නේ ඇයි? ඔහු කරන්නේ දේවඅපහාසයක්. පව්වලට සමාව දෙන්න පුළුවන් දෙවිට මිස+ වෙන කාටද?”
21 එවිට නීතිය පිටපත් කරන්නෝ සහ පරිසිවරු, “බලන්න, මොහු දෙවිට අපහාස කරනවා.+ කවුද මේ පුද්ගලයා? දෙවිට මිස පව්වලට සමාව දෙන්න පුළුවන් වෙන කාටද”+ කියා පවසමින් තම තමන් අතරේ කතා කරන්න පටන්ගත්තෝය.