මාක් 10:52 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 52 යේසුස් ඔහුට, “ඔබේ විශ්වාසය නිසා ඔබට සුවය ලැබෙනවා.+ ඔබට දැන් යන්න පුළුවන්” කියා කීවේය. ඒ මොහොතේදීම ඔහුට පෙනීම ලැබිණ.+ ඉන්පසු ඔහු යේසුස් ගිය මඟ දිගේ ඔහු පසුපස ගියේය.+ ලූක් 7:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 යේසුස් නැවතත් එම ස්ත්රියට මෙසේ කීවේය. “ඔබට දැන් සමාදානයෙන් යන්න පුළුවන්.+ ඔබේ විශ්වාසය නිසා ඔබට ගැලවීම ලැබුණා.”+ ලූක් 17:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එවිට යේසුස්, “ඔබ සුව වුණේ ඔබේ විශ්වාසය නිසයි.+ දැන් ඔබට යන්න පුළුවන්” කියා ඔහුට කීවේය. ලූක් 18:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 එවිට යේසුස්, “ඔබේ ඇස්වලට දැන් පෙනීම ලැබෙයි. ඒ ඔබේ විශ්වාසය නිසයි”+ කියා ඔහුට පැවසුවේය. ක්රියා 14:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒ මිනිසා පාවුල් පැවසූ දේවලට මහත් උනන්දුවකින් සවන් දෙමින් සිටියේය. ඔහු දෙස හොඳින් බැලූ පාවුල්ට තේරුම් ගියේ සුවය ලැබීමට තරම් විශ්වාසයක්+ ඒ මිනිසාට තිබෙන බවය.
52 යේසුස් ඔහුට, “ඔබේ විශ්වාසය නිසා ඔබට සුවය ලැබෙනවා.+ ඔබට දැන් යන්න පුළුවන්” කියා කීවේය. ඒ මොහොතේදීම ඔහුට පෙනීම ලැබිණ.+ ඉන්පසු ඔහු යේසුස් ගිය මඟ දිගේ ඔහු පසුපස ගියේය.+
50 යේසුස් නැවතත් එම ස්ත්රියට මෙසේ කීවේය. “ඔබට දැන් සමාදානයෙන් යන්න පුළුවන්.+ ඔබේ විශ්වාසය නිසා ඔබට ගැලවීම ලැබුණා.”+
9 ඒ මිනිසා පාවුල් පැවසූ දේවලට මහත් උනන්දුවකින් සවන් දෙමින් සිටියේය. ඔහු දෙස හොඳින් බැලූ පාවුල්ට තේරුම් ගියේ සුවය ලැබීමට තරම් විශ්වාසයක්+ ඒ මිනිසාට තිබෙන බවය.