මාක් 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මෙසේ ඔහු තමන් සමඟ නිතර සිටීම සඳහා දොළොස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සාදා ඔවුන්ව තම “නියෝජිතයන්”* ලෙස නම් කළේය. ඔහු ඔවුන්ව තෝරාගත්තේ දේශනා කිරීමේ කාර්යය සඳහා පිටත් කිරීමටය.+ මාක් 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එසේම භූතයන් දුරු කිරීම සඳහාද+ ඔවුන්ට බලය දෙන ලදි. මාක් 6:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු දොළොස්දෙනාව කැඳවා, ඔවුන්ව දෙදෙනා බැගින්+ යැවීමට පියවර ගත්තේය. භූතයන්ව පලවාහැරීමට+ ඔවුන්ට බලයද දුන්නේය. ලූක් 9:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යේසුස් ගෝලයන් දොළොස්දෙනාව කැඳවා, සියලු භූතයන් දුරු කිරීමටත් ලෙඩ රෝග සුව කිරීමටත් බලය ඔවුන්ට ලබා දුන්නේය.+
14 මෙසේ ඔහු තමන් සමඟ නිතර සිටීම සඳහා දොළොස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සාදා ඔවුන්ව තම “නියෝජිතයන්”* ලෙස නම් කළේය. ඔහු ඔවුන්ව තෝරාගත්තේ දේශනා කිරීමේ කාර්යය සඳහා පිටත් කිරීමටය.+
7 ඔහු දොළොස්දෙනාව කැඳවා, ඔවුන්ව දෙදෙනා බැගින්+ යැවීමට පියවර ගත්තේය. භූතයන්ව පලවාහැරීමට+ ඔවුන්ට බලයද දුන්නේය.
9 යේසුස් ගෝලයන් දොළොස්දෙනාව කැඳවා, සියලු භූතයන් දුරු කිරීමටත් ලෙඩ රෝග සුව කිරීමටත් බලය ඔවුන්ට ලබා දුන්නේය.+