උත්පත්ති 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවි සෑදූ සියලු සතුන්ට+ වඩා සර්පයා+ සුපරීක්ෂාකාරී+ විය. ඌ ස්ත්රියට කතා කර මෙසේ ඇසුවේය.+ “උයනේ ගස්වලින් කන්න එපා කියා දෙවි ඔබට පැවසූ බව ඇත්තද?”+ රෝම 16:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබේ කීකරුකම සියලුදෙනා අතරේ ප්රසිද්ධ වී ඇත.+ මා ඔබ ගැන ප්රීතියෙන් සිටින්නේ ඒ නිසාය. කෙසේවෙතත් ඔබ යහපත් දේවල නිරත වෙමින් ඥානවන්තව කටයුතු කළ යුතුයි.+ එලෙසම නපුරු දේවලට හවුල් නොවන+ නිර්දෝෂ අය විය යුතුයි.+
3 යෙහෝවා දෙවි සෑදූ සියලු සතුන්ට+ වඩා සර්පයා+ සුපරීක්ෂාකාරී+ විය. ඌ ස්ත්රියට කතා කර මෙසේ ඇසුවේය.+ “උයනේ ගස්වලින් කන්න එපා කියා දෙවි ඔබට පැවසූ බව ඇත්තද?”+
19 ඔබේ කීකරුකම සියලුදෙනා අතරේ ප්රසිද්ධ වී ඇත.+ මා ඔබ ගැන ප්රීතියෙන් සිටින්නේ ඒ නිසාය. කෙසේවෙතත් ඔබ යහපත් දේවල නිරත වෙමින් ඥානවන්තව කටයුතු කළ යුතුයි.+ එලෙසම නපුරු දේවලට හවුල් නොවන+ නිර්දෝෂ අය විය යුතුයි.+