මතෙව් 12:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 පරිසිවරු එය අසා, “මේ මිනිසා භූතයන් දුරු කරන්නේ භූතයන්ගේ පාලකයා වන බෙල්සෙබුබ්ගේ* උපකාරයෙනුයි.+ ඒ හැර වෙන විදිහකින් නම් ඔහුට මේවා කරන්න බැහැ” කියා කීවෝය. මාක් 3:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එසේම යෙරුසලමේ සිට පැමිණි නීතිය පිටපත් කරන්නෝද, “ඔහුට බෙල්සෙබුබ්* ආවේශ වෙලා. ඔහු භූතයන් දුරු කරන්නේ භූතයන්ගේ පාලකයා මාර්ගයෙන්”+ කියා පැවසූහ. ලූක් 11:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් ඔවුන් අතරේ සිටි සමහරදෙනෙක්, “ඔහු භූතයන් දුරු කරන්නේ භූතයන්ගේ පාලකයා+ වන බෙල්සෙබුබ්ගේ* බලයෙන්” කියා කීවෝය. යොහන් 8:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 එවිට යුදෙව්වරු, “ඔබ සමරිතානුවරයෙක්+ කියාත් ඔබට භූතයෙක් වැහී තිබෙනවා+ කියාත් අපි කියන්නේ නිකමටද” කියා ඔහුට පැවසූහ.
24 පරිසිවරු එය අසා, “මේ මිනිසා භූතයන් දුරු කරන්නේ භූතයන්ගේ පාලකයා වන බෙල්සෙබුබ්ගේ* උපකාරයෙනුයි.+ ඒ හැර වෙන විදිහකින් නම් ඔහුට මේවා කරන්න බැහැ” කියා කීවෝය.
22 එසේම යෙරුසලමේ සිට පැමිණි නීතිය පිටපත් කරන්නෝද, “ඔහුට බෙල්සෙබුබ්* ආවේශ වෙලා. ඔහු භූතයන් දුරු කරන්නේ භූතයන්ගේ පාලකයා මාර්ගයෙන්”+ කියා පැවසූහ.
15 නමුත් ඔවුන් අතරේ සිටි සමහරදෙනෙක්, “ඔහු භූතයන් දුරු කරන්නේ භූතයන්ගේ පාලකයා+ වන බෙල්සෙබුබ්ගේ* බලයෙන්” කියා කීවෝය.
48 එවිට යුදෙව්වරු, “ඔබ සමරිතානුවරයෙක්+ කියාත් ඔබට භූතයෙක් වැහී තිබෙනවා+ කියාත් අපි කියන්නේ නිකමටද” කියා ඔහුට පැවසූහ.