යෙසායා 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා දෙවි ඔබට දෙන ලකුණ මෙයයි. තරුණිය+ ගැබ්ගෙන+ පුතෙකු බිහි කරන්නීය.+ ඇය ඔහුට එම්මානුවෙල්* යන නම තබනු ඇත.
14 යෙහෝවා දෙවි ඔබට දෙන ලකුණ මෙයයි. තරුණිය+ ගැබ්ගෙන+ පුතෙකු බිහි කරන්නීය.+ ඇය ඔහුට එම්මානුවෙල්* යන නම තබනු ඇත.