මතෙව් 25:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 එවිට රජ+ ඔවුන්ට මෙසේ උත්තර දෙයි. ‘ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මගේ මේ සහෝදරයන්+ අතරින් සුළුම+ තැනැත්තන්ගෙන් කෙනෙකුට හෝ ඔබ එසේ කළා නම් ඔබ ඒ දේ කළේ මටයි.’+ ලූක් 10:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “ඔබට සවන් දෙන කෙනෙක්+ මටත් සවන් දෙයි. කෙනෙක් ඔබව නොසලකාහැරියොත් ඔහු මාවත් නොසලකාහරියි. මාව නොසලකාහරින පුද්ගලයා නොසලකාහරින්නේ+ මාව එවූ තැනැත්තාණන්වයි.” යොහන් 12:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 යේසුස් හඬ නඟා මෙසේ කීවේය. “මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා මා කෙරෙහි පමණක් නොව මාව එවූ තැනැත්තා කෙරෙහිද විශ්වාසය තබයි.+ යොහන් 13:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, මා යවන ඕනෑම කෙනෙක්ව පිළිගන්නා තැනැත්තා මාවත් පිළිගන්නා බවයි.+ ඒ වගේම කෙනෙක් මාව පිළිගත්තොත් ඔහු ඇත්තටම මාව එවූ තැනැත්තාවත් පිළිගන්නවා.”+
40 එවිට රජ+ ඔවුන්ට මෙසේ උත්තර දෙයි. ‘ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මගේ මේ සහෝදරයන්+ අතරින් සුළුම+ තැනැත්තන්ගෙන් කෙනෙකුට හෝ ඔබ එසේ කළා නම් ඔබ ඒ දේ කළේ මටයි.’+
16 “ඔබට සවන් දෙන කෙනෙක්+ මටත් සවන් දෙයි. කෙනෙක් ඔබව නොසලකාහැරියොත් ඔහු මාවත් නොසලකාහරියි. මාව නොසලකාහරින පුද්ගලයා නොසලකාහරින්නේ+ මාව එවූ තැනැත්තාණන්වයි.”
44 යේසුස් හඬ නඟා මෙසේ කීවේය. “මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා මා කෙරෙහි පමණක් නොව මාව එවූ තැනැත්තා කෙරෙහිද විශ්වාසය තබයි.+
20 ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, මා යවන ඕනෑම කෙනෙක්ව පිළිගන්නා තැනැත්තා මාවත් පිළිගන්නා බවයි.+ ඒ වගේම කෙනෙක් මාව පිළිගත්තොත් ඔහු ඇත්තටම මාව එවූ තැනැත්තාවත් පිළිගන්නවා.”+