මතෙව් 25:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 එවිට රජ+ ඔවුන්ට මෙසේ උත්තර දෙයි. ‘ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මගේ මේ සහෝදරයන්+ අතරින් සුළුම+ තැනැත්තන්ගෙන් කෙනෙකුට හෝ ඔබ එසේ කළා නම් ඔබ ඒ දේ කළේ මටයි.’+ මාක් 9:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඔබ ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක්+ නිසා යමෙක් ඔබට බොන්න වතුර කෝප්පයක්+ දුන්නොත් ඔහුට ලැබීමට නියමිත ත්‍යාගය ඔහුට අනිවාර්යයෙන්ම ලැබෙන බවයි. හෙබ්‍රෙව් 6:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මන්ද ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නොවේ.+ ඔබ ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් සේවය කර තිබෙනවා+ පමණක් නොව එසේ දිගටම සේවය කරමින් සිටින ආකාරයද පැහැදිලිව පෙනේ.
40 එවිට රජ+ ඔවුන්ට මෙසේ උත්තර දෙයි. ‘ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මගේ මේ සහෝදරයන්+ අතරින් සුළුම+ තැනැත්තන්ගෙන් කෙනෙකුට හෝ ඔබ එසේ කළා නම් ඔබ ඒ දේ කළේ මටයි.’+
41 ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඔබ ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක්+ නිසා යමෙක් ඔබට බොන්න වතුර කෝප්පයක්+ දුන්නොත් ඔහුට ලැබීමට නියමිත ත්‍යාගය ඔහුට අනිවාර්යයෙන්ම ලැබෙන බවයි.
10 මන්ද ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නොවේ.+ ඔබ ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් සේවය කර තිබෙනවා+ පමණක් නොව එසේ දිගටම සේවය කරමින් සිටින ආකාරයද පැහැදිලිව පෙනේ.