මතෙව් 10:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මා ඇත්තෙන්ම ඔබට කියන්නේ, විනිශ්චය දවසේදී ඒ නුවරට ලැබෙන දඬුවම+ සොදොම්+ සහ ගොමෝරා දේශයට ලැබුණු දඬුවමට වඩා දරුණු වන බවයි. මතෙව් 12:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 විනිශ්චයේදී නිනිවය නුවරේ මිනිසුන් නැඟිට, මේ පරම්පරාව+ කොතරම් දුෂ්ටද කියා පැහැදිලි කරයි.+ මන්ද යෝනා දේශනා කළ නිසා+ ඔවුන් පසුතැවිලි වුණා. නමුත් බලන්න! යෝනාට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි. ලූක් 10:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 නමුත් මම ඔබට කියන්නේ, විනිශ්චය සිදු වන දවසේදී එම නුවරට ලැබෙන දඬුවම සොදොම් නුවරේ වැසියන් ලැබූ දඬුවමට වඩා දරුණු වන බවයි.+
15 මා ඇත්තෙන්ම ඔබට කියන්නේ, විනිශ්චය දවසේදී ඒ නුවරට ලැබෙන දඬුවම+ සොදොම්+ සහ ගොමෝරා දේශයට ලැබුණු දඬුවමට වඩා දරුණු වන බවයි.
41 විනිශ්චයේදී නිනිවය නුවරේ මිනිසුන් නැඟිට, මේ පරම්පරාව+ කොතරම් දුෂ්ටද කියා පැහැදිලි කරයි.+ මන්ද යෝනා දේශනා කළ නිසා+ ඔවුන් පසුතැවිලි වුණා. නමුත් බලන්න! යෝනාට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි.
12 නමුත් මම ඔබට කියන්නේ, විනිශ්චය සිදු වන දවසේදී එම නුවරට ලැබෙන දඬුවම සොදොම් නුවරේ වැසියන් ලැබූ දඬුවමට වඩා දරුණු වන බවයි.+