ලූක් 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 හෙරොද් යුදයේ රජුව සිටි කාලයේදී,+ අබියා නම් පූජක කාණ්ඩයට+ අයත් සෙකරියා නම් පූජකයෙක් සිටියේය. ඔහුගේ බිරිඳගේ නම එලිසබෙත්ය. ඇය ආරොන්ගේ පෙළපතින් පැවතෙන්නෙකි.+
5 හෙරොද් යුදයේ රජුව සිටි කාලයේදී,+ අබියා නම් පූජක කාණ්ඩයට+ අයත් සෙකරියා නම් පූජකයෙක් සිටියේය. ඔහුගේ බිරිඳගේ නම එලිසබෙත්ය. ඇය ආරොන්ගේ පෙළපතින් පැවතෙන්නෙකි.+