නික්මයාම 29:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඔවුන්ව පරිශුද්ධ සේවය සඳහා කැප කරන පිණිසත් පූජකයන් ලෙස සේවය කිරීමට ඔවුන්ට බලය දෙන පිණිසත් ඔප්පු කළ ඒ පූජාවෙන් ඔවුන් කෑ යුතුයි.+ පූජක පවුලට අයිති නැති කිසිවෙකු එයින් නොකෑ යුතුයි. මන්ද ඒවා ශුද්ධය.+ ලූක් 6:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු දෙවිගේ ගෘහයට ඇතුල් වී, පූජකයන්ට මිස වෙන කිසිවෙකුට කෑමට අවසර නොතිබුණු+ පිදීමේ රොටි+ කෑවා. ඉන්පසු ඔහු සමඟ සිටි මිනිසුන්ටත් ඉන් කොටසක් දුන්නා.”
33 ඔවුන්ව පරිශුද්ධ සේවය සඳහා කැප කරන පිණිසත් පූජකයන් ලෙස සේවය කිරීමට ඔවුන්ට බලය දෙන පිණිසත් ඔප්පු කළ ඒ පූජාවෙන් ඔවුන් කෑ යුතුයි.+ පූජක පවුලට අයිති නැති කිසිවෙකු එයින් නොකෑ යුතුයි. මන්ද ඒවා ශුද්ධය.+
4 ඔහු දෙවිගේ ගෘහයට ඇතුල් වී, පූජකයන්ට මිස වෙන කිසිවෙකුට කෑමට අවසර නොතිබුණු+ පිදීමේ රොටි+ කෑවා. ඉන්පසු ඔහු සමඟ සිටි මිනිසුන්ටත් ඉන් කොටසක් දුන්නා.”