-
හග්ගයි 2:23ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
23 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. ‘ෂෙයල්ටියල්ගේ+ පුත් සෙරුබාබෙල්,+ ඒ දවසේදී වැදගත් කාර්යයක් ඉටු කිරීමට මම ඔබව තෝරාගන්නෙමි.’ යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘මා තෝරාගත් සේවකයා ඔබය.+ එහෙයින් මාගේ ඇඟිල්ලේ පැළද සිටින වටිනා මුද්දක් සේ මම ඔබව සලකන්නෙමි.’+ එසේ පවසන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.”+
-