16 මරණයට හේතු නොවන පාපයක්+ තම සහෝදරයා කරනවා යමෙකු දුටුවොත් ඔහු ඒ පුද්ගලයා වෙනුවෙන් යාච්ඤා කළ යුතුයි. එවිට ඒ පුද්ගලයාට ජීවනය දෙනු ලැබේ.+ මන්ද ඔහු අතින් සිදු වූයේ මරණයට හේතු නොවන පාපයකි.+ මරණය ලැබිය යුතු පාපයක්ද තිබේ. එවැනි පාපයක් කරන කෙනෙකු ගැන යාච්ඤා කිරීම අවශ්‍ය නැති බව මම එකහෙළාම පවසමි.+