22 එවිට ස්වාමියා ඔහුට මෙසේ කිව්වා. ‘ඔබ ඉතා දුෂ්ට දාසයෙක්! මම ඔබට විනිශ්චයක් දෙන්නේ ඔබේම කටින් පිට වූ වචනවලිනුයි.+ මම සැරපරුෂ කෙනෙක් බවත් මම මුදල් තැන්පත් නොකරන තැන්වලින් මුදල් ලබාගන්නා කෙනෙක් බවත් වපුරන්නේ නැති තැන්වලින් කපාගන්නා කෙනෙක් බවත් ඔබ දැන සිටියා නම්,+