මාක් 4:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 තවත් බීජ වැටුණේ නොගැඹුරු පස් තට්ටුවක් තිබූ ගල් බිමක් මතයි. එම බීජ විගස වැඩෙන්න පටන්ගත්තත් ඒවාට හොඳින් මුල් අදින්න නොහැකි වුණා.+ ලූක් 8:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 තවත් සමහර බීජ වැටුණේ ගල් තලාවක් මතයි. ඒවා පැළ වුණත් එහි තෙතමනය නොතිබුණු නිසා වියළී ගියා.+
5 තවත් බීජ වැටුණේ නොගැඹුරු පස් තට්ටුවක් තිබූ ගල් බිමක් මතයි. එම බීජ විගස වැඩෙන්න පටන්ගත්තත් ඒවාට හොඳින් මුල් අදින්න නොහැකි වුණා.+