ලූක් 13:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ස්ත්‍රියක් පිටි ඒකක තුනක් ගෙන එයට මුහුන් මිශ්‍ර කරයි.* මිශ්‍ර කළ එම මුහුන් නිසා මුළු පිටි පිඩම පිපෙයි. දෙවිගේ රාජ්‍යයත් එම මුහුන්වලට සමානයි.”+ 1 කොරින්ති 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඇත්තෙන්ම ආඩම්බර වීම සඳහා+ ඔබට කිසි හේතුවක් නැත. මුහුන් ටිකකින් මුළු පිටි පිඩම+ පිපෙන+ බව ඔබ දන්නේ නැද්ද? ගලාති 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මුහුන් ටිකකින් මුළු පිටි පිඩම පිපෙයි.+
21 ස්ත්‍රියක් පිටි ඒකක තුනක් ගෙන එයට මුහුන් මිශ්‍ර කරයි.* මිශ්‍ර කළ එම මුහුන් නිසා මුළු පිටි පිඩම පිපෙයි. දෙවිගේ රාජ්‍යයත් එම මුහුන්වලට සමානයි.”+
6 ඇත්තෙන්ම ආඩම්බර වීම සඳහා+ ඔබට කිසි හේතුවක් නැත. මුහුන් ටිකකින් මුළු පිටි පිඩම+ පිපෙන+ බව ඔබ දන්නේ නැද්ද?