මතෙව් 16:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔවුහු පිළිතුරු දෙමින්, “සමහරුන් යොහන් බව්තීස්ත+ කියාත් අන් අය එලියා+ කියාත් කියනවා. තවත් අය යෙරෙමියා හෝ අනාගතවක්තෘවරුන්ගෙන් කෙනෙකු කියාත් කියනවා” කියා පැවසුවෝය. මාක් 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යේසුස්ගේ නාමය ප්රසිද්ධ වූ ආකාරය හෙරොද් රජුටත් ආරංචි විය. මන්ද, “බව්තීස්ම කරන්නා වූ යොහන් මරණයෙන් නැඟිටලා. ඔහුට මේ වගේ බලවත් ක්රියා කරන්න හැකි වී තිබෙන්නේ ඒ නිසයි” කියා සමහරු පවසමින් සිටියහ.+ මාක් 6:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 හෙරොද්ට ඒ දේවල් ගැන ආරංචි වූ විට, “මේ මා විසින් හිස කපා දැමූ යොහන්ම විය යුතුයි. ඔහු මරණයෙන් නැඟිටලා”+ කියා කීවේය.
14 ඔවුහු පිළිතුරු දෙමින්, “සමහරුන් යොහන් බව්තීස්ත+ කියාත් අන් අය එලියා+ කියාත් කියනවා. තවත් අය යෙරෙමියා හෝ අනාගතවක්තෘවරුන්ගෙන් කෙනෙකු කියාත් කියනවා” කියා පැවසුවෝය.
14 යේසුස්ගේ නාමය ප්රසිද්ධ වූ ආකාරය හෙරොද් රජුටත් ආරංචි විය. මන්ද, “බව්තීස්ම කරන්නා වූ යොහන් මරණයෙන් නැඟිටලා. ඔහුට මේ වගේ බලවත් ක්රියා කරන්න හැකි වී තිබෙන්නේ ඒ නිසයි” කියා සමහරු පවසමින් සිටියහ.+
16 හෙරොද්ට ඒ දේවල් ගැන ආරංචි වූ විට, “මේ මා විසින් හිස කපා දැමූ යොහන්ම විය යුතුයි. ඔහු මරණයෙන් නැඟිටලා”+ කියා කීවේය.