ලෙවී කතාව 18:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “‘ඔබේ සහෝදරයාගේ භාර්යාව සමඟ සයනය නොකළ යුතුයි.+ ඔබ එසේ කළොත් එය ඔබේ සහෝදරයාට කරන නින්දාවකි. ලෙවී කතාව 20:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 පුරුෂයෙකු තම සහෝදරයාගේ භාර්යාව සමඟ සයනය කළොත් එය පිළිකුල්සහගත ක්‍රියාවකි.+ ඔවුන්ට දරුවන් නොලැබෙනු ඇත. මන්ද ඔහු නින්දා කළේ තම සහෝදරයාටය. මතෙව් 19:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මා ඔබට කියන්නේ, වේශ්‍යාකම* නිසා මිස වෙන හේතුවකට තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්නා කෙනෙක් අනාචාරයේ* යෙදෙන බවයි.”+
21 පුරුෂයෙකු තම සහෝදරයාගේ භාර්යාව සමඟ සයනය කළොත් එය පිළිකුල්සහගත ක්‍රියාවකි.+ ඔවුන්ට දරුවන් නොලැබෙනු ඇත. මන්ද ඔහු නින්දා කළේ තම සහෝදරයාටය.
9 මා ඔබට කියන්නේ, වේශ්‍යාකම* නිසා මිස වෙන හේතුවකට තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්නා කෙනෙක් අනාචාරයේ* යෙදෙන බවයි.”+