මාක් 6:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 රොටි කෑ අය අතරෙහි පුරුෂයන් පන්දහසක් සිටියෝය.+ ලූක් 9:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔවුන් සමඟ සිටි සමූහයා අතර පුරුෂයන් පන්දහසක් පමණ සිටියෝය.+ එවිට යේසුස් තම ගෝලයන්ට මෙසේ පැවසුවේය. “සියලුදෙනාව පනස්දෙනා බැගින් කණ්ඩායම්වලට බෙදා ඔවුන්ට කෑමට ඉඳගන්න කියා කියන්න.”+ යොහන් 6:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යේසුස් මෙසේ පැවසුවේය. “සියලුදෙනාටම කෑමට ඉඳගන්න කියා කියන්න.”+ එම ස්ථානයේ තණකොළ හොඳින් වැඩී තිබූ නිසා ඔවුන්ට එහි ඉඳගැනීමට පහසු විය. රැස්ව සිටි සෙනඟ අතර පුරුෂයන් පන්දහසක් පමණ සිටියෝය.+
14 ඔවුන් සමඟ සිටි සමූහයා අතර පුරුෂයන් පන්දහසක් පමණ සිටියෝය.+ එවිට යේසුස් තම ගෝලයන්ට මෙසේ පැවසුවේය. “සියලුදෙනාව පනස්දෙනා බැගින් කණ්ඩායම්වලට බෙදා ඔවුන්ට කෑමට ඉඳගන්න කියා කියන්න.”+
10 යේසුස් මෙසේ පැවසුවේය. “සියලුදෙනාටම කෑමට ඉඳගන්න කියා කියන්න.”+ එම ස්ථානයේ තණකොළ හොඳින් වැඩී තිබූ නිසා ඔවුන්ට එහි ඉඳගැනීමට පහසු විය. රැස්ව සිටි සෙනඟ අතර පුරුෂයන් පන්දහසක් පමණ සිටියෝය.+