මාක් 7:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එවිට ඔහුගේ ගෝලයන් කිහිපදෙනෙකු අත් සෝදන්නේ නැතුව අපවිත්‍ර අත්වලින් කෑම කන ආකාරය ඔවුහු දුටුවෝය.+ . . . ලූක් 11:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 යේසුස් දවල් කෑමට කලින් තම අත් සෝදා නොගත් බව දුටු ඒ පරිසිවරයා පුදුම විය.+ යොහන් 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යුදෙව්වරුන් පනවා තිබූ නීතිරීතිවලට අනුව පවිත්‍ර වීම සඳහා+ අවශ්‍ය වතුර පිරවීමට ගලින් සෑදූ වතුර භාජන හයක් එහි තබා තිබිණ. ඒ එක් භාජනයකට විශාල බාල්දි දෙකක හෝ තුනක හෝ වතුර ප්‍රමාණයක් දැමීමට හැකි විය.
2 එවිට ඔහුගේ ගෝලයන් කිහිපදෙනෙකු අත් සෝදන්නේ නැතුව අපවිත්‍ර අත්වලින් කෑම කන ආකාරය ඔවුහු දුටුවෝය.+ . . .
6 යුදෙව්වරුන් පනවා තිබූ නීතිරීතිවලට අනුව පවිත්‍ර වීම සඳහා+ අවශ්‍ය වතුර පිරවීමට ගලින් සෑදූ වතුර භාජන හයක් එහි තබා තිබිණ. ඒ එක් භාජනයකට විශාල බාල්දි දෙකක හෝ තුනක හෝ වතුර ප්‍රමාණයක් දැමීමට හැකි විය.