මතෙව් 16:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නැත්නම් හාරදහස්දෙනා සහ රොටි හත පිළිබඳ සිද්ධියේදී ඔබ විශාල කූඩ කීයක් පුරවාගත්තාද+ කියාවත් මතක නැද්ද? මාක් 8:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 සියලුදෙනා කා තෘප්තිමත් වූහ. ඉන්පසු ඉතුරු වූ කෑමවලින් ඔවුහු විශාල කූඩ හතක් පුරවාගත්තෝය.+
10 නැත්නම් හාරදහස්දෙනා සහ රොටි හත පිළිබඳ සිද්ධියේදී ඔබ විශාල කූඩ කීයක් පුරවාගත්තාද+ කියාවත් මතක නැද්ද?