මාක් 8:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එහිදී පරිසිවරු ඇවිත් ඔහු සමඟ විවාද කරන්න පටන්ගෙන ඔහුගේ යම් වරදක් අල්ලාගැනීමේ අදහසින් අහසේ ආශ්චර්යවත් ලකුණක් පෙන්වන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියහ.+ ලූක් 11:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 තවත් සමහරු ඔහුගේ වරදක් අල්ලාගැනීමේ අදහසින් අහසේ ආශ්චර්යවත් ලකුණක්+ පෙන්වන්න කියා ඔහුගෙන් ඉල්ලුවෝය. 1 කොරින්ති 1:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යුදෙව්වරුන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට ආශ්චර්යයන් පෙන්වන්න+ කියාය. ග්රීකවරුන් පවසන්නේ ඔවුන්ට ප්‍රඥාව අවශ්‍යයි+ කියාය.
11 එහිදී පරිසිවරු ඇවිත් ඔහු සමඟ විවාද කරන්න පටන්ගෙන ඔහුගේ යම් වරදක් අල්ලාගැනීමේ අදහසින් අහසේ ආශ්චර්යවත් ලකුණක් පෙන්වන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියහ.+
16 තවත් සමහරු ඔහුගේ වරදක් අල්ලාගැනීමේ අදහසින් අහසේ ආශ්චර්යවත් ලකුණක්+ පෙන්වන්න කියා ඔහුගෙන් ඉල්ලුවෝය.
22 යුදෙව්වරුන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට ආශ්චර්යයන් පෙන්වන්න+ කියාය. ග්රීකවරුන් පවසන්නේ ඔවුන්ට ප්‍රඥාව අවශ්‍යයි+ කියාය.