මාක් 9:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සමූහයා අතරින් එක් කෙනෙක් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “ගුරුතුමනි, මගේ පුතාට භූතයෙක් වැහිලා. ඒ නිසා ඔහු ගොළු වෙලා. මම පුතාව ඔබ වෙතට ගෙනාවේ ඔහුව සුව කරගන්නයි.+
17 සමූහයා අතරින් එක් කෙනෙක් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “ගුරුතුමනි, මගේ පුතාට භූතයෙක් වැහිලා. ඒ නිසා ඔහු ගොළු වෙලා. මම පුතාව ඔබ වෙතට ගෙනාවේ ඔහුව සුව කරගන්නයි.+