මතෙව් 5:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එහෙයින් ඔබේ දකුණු ඇස නිසා ඔබ වරදක් කිරීමට පෙලඹෙනවා නම්* එය උගුලා අහකට විසි කරන්න.+ මන්ද ඔබේ මුළු ශරීරය ගෙහෙන්නාවෙහි* හෙළනවාට+ වඩා ඔබේ ශරීරයේ එක අවයවයක් අහිමි වීම වඩාත් හොඳයි. මාක් 9:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 “ඔබේ අත නිසා ඔබ වරදක් කරන්න පෙලඹෙනවා නම්* එය කපා ඉවත් කරන්න. අත් දෙක සහිතව ගෙහෙන්නාවට* එනම්, නිවිය නොහැකි ගින්නට දමනවාට වඩා අතක් නැති කෙනෙකු ලෙස ඔබට ජීවනය හිමි වෙනවා නම් එය වඩාත් හොඳ නැද්ද?+ කොලොස්සි 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එමනිසා වේශ්‍යාකම්* කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද+ වෙනත් හානිකර ආශාද රූප නමස්කාරයක් හා සමාන වන තණ්හාවද+ සහමුලින්ම ඔබේ* ශරීරයේ අවයවවලින්+ නැති කර* දැමිය යුතුයි.+
29 එහෙයින් ඔබේ දකුණු ඇස නිසා ඔබ වරදක් කිරීමට පෙලඹෙනවා නම්* එය උගුලා අහකට විසි කරන්න.+ මන්ද ඔබේ මුළු ශරීරය ගෙහෙන්නාවෙහි* හෙළනවාට+ වඩා ඔබේ ශරීරයේ එක අවයවයක් අහිමි වීම වඩාත් හොඳයි.
43 “ඔබේ අත නිසා ඔබ වරදක් කරන්න පෙලඹෙනවා නම්* එය කපා ඉවත් කරන්න. අත් දෙක සහිතව ගෙහෙන්නාවට* එනම්, නිවිය නොහැකි ගින්නට දමනවාට වඩා අතක් නැති කෙනෙකු ලෙස ඔබට ජීවනය හිමි වෙනවා නම් එය වඩාත් හොඳ නැද්ද?+
5 එමනිසා වේශ්‍යාකම්* කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද+ වෙනත් හානිකර ආශාද රූප නමස්කාරයක් හා සමාන වන තණ්හාවද+ සහමුලින්ම ඔබේ* ශරීරයේ අවයවවලින්+ නැති කර* දැමිය යුතුයි.+