1 කොරින්ති 7:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඇත්තටම සියලුදෙනාම මා සිටින ආකාරයට සිටිනවාට මා කැමතිය.+ කෙසේවෙතත් දෙවි සෑම කෙනෙකුටම ලබා දෙන දීමනා විවිධාකාරය.+ එහෙයින් සමහරුන්ට එසේ සිටිය හැකිය. තවත් සමහරුන්ට එසේ සිටීම අපහසුය.
7 ඇත්තටම සියලුදෙනාම මා සිටින ආකාරයට සිටිනවාට මා කැමතිය.+ කෙසේවෙතත් දෙවි සෑම කෙනෙකුටම ලබා දෙන දීමනා විවිධාකාරය.+ එහෙයින් සමහරුන්ට එසේ සිටිය හැකිය. තවත් සමහරුන්ට එසේ සිටීම අපහසුය.