නික්මයාම 20:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “මිනී නොමරන්න.+ ද්විතීය කතාව 5:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “‘මිනී නොමරන්න.+ රෝම 13:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “අනාචාරයේ* නොහැසිරෙන්න.+ මිනී නොමරන්න.+ සොරකම් නොකරන්න.+ වෙනත් කෙනෙකු සතු දේට තණ්හාවක් ඇති කර නොගන්න”+ යනාදි ආඥා සහ වෙනත් ආඥා ඇතුළත් ඒ නීති මාලාවේ සඳහන් සියල්ල, “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න”+ යන වචන ස්වල්පය තුළ ගැබ් වී තිබේ.
9 “අනාචාරයේ* නොහැසිරෙන්න.+ මිනී නොමරන්න.+ සොරකම් නොකරන්න.+ වෙනත් කෙනෙකු සතු දේට තණ්හාවක් ඇති කර නොගන්න”+ යනාදි ආඥා සහ වෙනත් ආඥා ඇතුළත් ඒ නීති මාලාවේ සඳහන් සියල්ල, “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න”+ යන වචන ස්වල්පය තුළ ගැබ් වී තිබේ.