උත්පත්ති 18:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා වන මට කළ නොහැකි දෙයක් තිබේද?+ ලබන අවුරුද්දේ හරියටම මේ කාලයේදී මම නැවත ඔබ වෙතට පැමිණෙන්නෙමි. ඒ වන විට සාරාට පුත්රයෙක් සිටීවි.” යෝබ් 42:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔබට කළ නොහැකි දෙයක් නැති බව මම තේරුම්ගතිමි.+ඔබ අරමුණු කළ ඕනෑම දෙයක් ඔබට ඉටු කළ හැකි බව මම දනිමි.+ යෙරෙමියා 32:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි,+ ඔබ ඔබේ මහත් බලයෙන් අහසත් පොළොවත් සෑදුවා.+ එය ඔබට කිසිසේත් අපහසු කාර්යයක් නොවෙයි.+ සෙකරියා 8:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මමය. මේ දේවල් කෙදිනකවත් ඉෂ්ට විය නොහැකියි කියා මේ සෙනඟ සිතන්නෝය. නමුත් මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය. එබැවින් ඒ දේ ඉටු කිරීමට මට කිසිසේත් අපහසු වන්නේ නැත.”+ ලූක් 18:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔහුද, “මිනිසුන්ට කරන්න බැරි දේවල් දෙවිට කරන්න පුළුවන්”+ කියා පිළිතුරු දුන්නේය.
14 යෙහෝවා වන මට කළ නොහැකි දෙයක් තිබේද?+ ලබන අවුරුද්දේ හරියටම මේ කාලයේදී මම නැවත ඔබ වෙතට පැමිණෙන්නෙමි. ඒ වන විට සාරාට පුත්රයෙක් සිටීවි.”
17 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි,+ ඔබ ඔබේ මහත් බලයෙන් අහසත් පොළොවත් සෑදුවා.+ එය ඔබට කිසිසේත් අපහසු කාර්යයක් නොවෙයි.+
6 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මමය. මේ දේවල් කෙදිනකවත් ඉෂ්ට විය නොහැකියි කියා මේ සෙනඟ සිතන්නෝය. නමුත් මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය. එබැවින් ඒ දේ ඉටු කිරීමට මට කිසිසේත් අපහසු වන්නේ නැත.”+