රෝම 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එසේම චර්මච්ඡේදනය වී ඇති අයගේද පියා ඔහුය. ඒ අනුව ඔහු චර්මච්ඡේදනය වීමේ පිළිවෙතට යටත්ව සිටින අයගේ පමණක් නොව චර්මච්ඡේදනය වීමට කලින් සිටම ඔහු පෙන්වූ විශ්වාසය අනුකරණය කරන අයගේද පියා වේ.+
12 එසේම චර්මච්ඡේදනය වී ඇති අයගේද පියා ඔහුය. ඒ අනුව ඔහු චර්මච්ඡේදනය වීමේ පිළිවෙතට යටත්ව සිටින අයගේ පමණක් නොව චර්මච්ඡේදනය වීමට කලින් සිටම ඔහු පෙන්වූ විශ්වාසය අනුකරණය කරන අයගේද පියා වේ.+