යෙසායා 62:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවි පොළොවේ සතර දිශාවටම ඇසෙන සේ මෙසේ ප්රකාශ කරන්නේය.+ “ජනයෙනි, ‘ඔබේ ගැලවීම අත ළඟය!+ දෙවි ඔබේ ක්රියා දැක ඔබට ආශීර්වාද කිරීමට බලා සිටියි.+ ඔහු ආශීර්වාද රැසක් සමඟින් ඔබ වෙත පැමිණෙයි’+ කියා සියොන් දියණියට කියන්න.”+ යොහන් 12:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “සියොන් දියණියෙනි, බිය නොවන්න. බලන්න! ඔබේ රජ බූරු නාම්බෙකු පිට+ නැඟී එන්නේය.”+
11 යෙහෝවා දෙවි පොළොවේ සතර දිශාවටම ඇසෙන සේ මෙසේ ප්රකාශ කරන්නේය.+ “ජනයෙනි, ‘ඔබේ ගැලවීම අත ළඟය!+ දෙවි ඔබේ ක්රියා දැක ඔබට ආශීර්වාද කිරීමට බලා සිටියි.+ ඔහු ආශීර්වාද රැසක් සමඟින් ඔබ වෙත පැමිණෙයි’+ කියා සියොන් දියණියට කියන්න.”+