1 රාජාවලිය 1:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 පසුව සියලුදෙනාම සලමොන් පසුපස ගමන් කළෝය. සෙනඟ බට නළා+ වාදනය කරමින් බොහෝ සේ ප්රීති වූහ.+ ඒ ශබ්දය මුළු දේශය පුරාම පැතිර ගියේය.+ යොහන් 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එහෙයින් ඔවුහු තාල ගස්වල අතු+ කපා ඒවාත් රැගෙන ඔහුව හමු වීමට ගියෝය. එවිට ඔවුහු, “ඔහුට ආරක්ෂාව ලැබේවා!+ යෙහෝවා දෙවිගේ නාමයෙන්+ එන තැනැත්තාට එනම්, ඊශ්රායෙලයෙහි රජාණන්ට+ ආශීර්වාද වේවා” කියා කෑගසන්න පටන්ගත්හ.+
40 පසුව සියලුදෙනාම සලමොන් පසුපස ගමන් කළෝය. සෙනඟ බට නළා+ වාදනය කරමින් බොහෝ සේ ප්රීති වූහ.+ ඒ ශබ්දය මුළු දේශය පුරාම පැතිර ගියේය.+
13 එහෙයින් ඔවුහු තාල ගස්වල අතු+ කපා ඒවාත් රැගෙන ඔහුව හමු වීමට ගියෝය. එවිට ඔවුහු, “ඔහුට ආරක්ෂාව ලැබේවා!+ යෙහෝවා දෙවිගේ නාමයෙන්+ එන තැනැත්තාට එනම්, ඊශ්රායෙලයෙහි රජාණන්ට+ ආශීර්වාද වේවා” කියා කෑගසන්න පටන්ගත්හ.+