යෙරෙමියා 7:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මාගේ නාමය දරන මේ ගෘහය+ ඔබ සලකන්නේ කොල්ලකාරයන්ගේ ගුහාවක් ලෙසද?+ ඔබ කරන සෑම දෙයක්ම මට හොඳින් පෙනේ” කියා යෙහෝවා දෙවි පවසන්නේය.+ මාක් 11:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔහු, “‘මාගේ ගෘහය හඳුන්වනු ලබන්නේ සියලු ජාතීන් සඳහා+ තිබෙන යාච්ඤා ගෘහයක්+ ලෙසයි’ කියා ලියා තිබෙනවා නොවෙයිද? නමුත් ඔබ එය කොල්ලකාරයන්ගේ ගුහාවක්+ බවට පත් කර තිබෙනවා” කියා පැවසුවේය. ලූක් 19:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 “‘මගේ ගෘහය හඳුන්වනු ලබන්නේ යාච්ඤා ගෘහයක් ලෙසයි’+ කියා ලියා තිබුණත් ඔබ එය කොල්ලකාරයන්ගේ ගුහාවක් බවට පත් කර තිබෙනවා”+ කියා ඔවුන්ට පැවසුවේය. යොහන් 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔහු පරෙවියන් විකුණමින් සිටි අයට මෙසේ පැවසුවේය. “මේ දේවල් මෙහෙන් ඉවත් කරන්න! මගේ පියාණන්ගේ ගෘහය වෙළඳපොළක්+ හැටියට යොදාගන්න එක ඔබ දැන්මම නතර කළ යුතුයි.”+
11 මාගේ නාමය දරන මේ ගෘහය+ ඔබ සලකන්නේ කොල්ලකාරයන්ගේ ගුහාවක් ලෙසද?+ ඔබ කරන සෑම දෙයක්ම මට හොඳින් පෙනේ” කියා යෙහෝවා දෙවි පවසන්නේය.+
17 ඔහු, “‘මාගේ ගෘහය හඳුන්වනු ලබන්නේ සියලු ජාතීන් සඳහා+ තිබෙන යාච්ඤා ගෘහයක්+ ලෙසයි’ කියා ලියා තිබෙනවා නොවෙයිද? නමුත් ඔබ එය කොල්ලකාරයන්ගේ ගුහාවක්+ බවට පත් කර තිබෙනවා” කියා පැවසුවේය.
46 “‘මගේ ගෘහය හඳුන්වනු ලබන්නේ යාච්ඤා ගෘහයක් ලෙසයි’+ කියා ලියා තිබුණත් ඔබ එය කොල්ලකාරයන්ගේ ගුහාවක් බවට පත් කර තිබෙනවා”+ කියා ඔවුන්ට පැවසුවේය.
16 ඔහු පරෙවියන් විකුණමින් සිටි අයට මෙසේ පැවසුවේය. “මේ දේවල් මෙහෙන් ඉවත් කරන්න! මගේ පියාණන්ගේ ගෘහය වෙළඳපොළක්+ හැටියට යොදාගන්න එක ඔබ දැන්මම නතර කළ යුතුයි.”+