මාක් 11:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔහු කොළ ඇති අත්තික්කා ගසක් දුරදීම දුටුවේය. ඒ කාලය අත්තික්කා වාරය නොවුණත් කෑමට එහි අත්තික්කා තිබේද කියා බැලීමට ඔහු ගස ළඟට ගිය විට එහි කොළ හැර ගෙඩි කිසිවක් තිබුණේ නැත.+ ලූක් 13:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එවිට ඔහු මේ උපමාව කීවේය. “එක්තරා මිනිසෙක් තම මිදිවත්තේ අත්තික්කා ගසක් පැළ කළා.+ කලක් ගත වන විට ඔහු නිතර නිතර පැමිණ ගස පල දරා තිබෙනවාද කියා සෝදිසි කර බැලුවා.+ නමුත් එහි පල තිබුණේ නැහැ.+
13 ඔහු කොළ ඇති අත්තික්කා ගසක් දුරදීම දුටුවේය. ඒ කාලය අත්තික්කා වාරය නොවුණත් කෑමට එහි අත්තික්කා තිබේද කියා බැලීමට ඔහු ගස ළඟට ගිය විට එහි කොළ හැර ගෙඩි කිසිවක් තිබුණේ නැත.+
6 එවිට ඔහු මේ උපමාව කීවේය. “එක්තරා මිනිසෙක් තම මිදිවත්තේ අත්තික්කා ගසක් පැළ කළා.+ කලක් ගත වන විට ඔහු නිතර නිතර පැමිණ ගස පල දරා තිබෙනවාද කියා සෝදිසි කර බැලුවා.+ නමුත් එහි පල තිබුණේ නැහැ.+