යෙසායා 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු එහි බිම කොටා ගල් ඉවත් කරමින් පස හොඳින් සූදානම් කළේය. ඉන්පසුව ඔහු ඉස්තරම් රතු මිදි වර්ගයක් වගා කර එහි වයින් සාදන යන්ත්රයක්ද සෑදුවේය.+ ඔහු මිදිවත්ත මැද ටැඹක් ඉදි කළේය.+ ඒ මිදිවැලෙන් හොඳ පලදාවක්+ ලැබෙයි කියා ඔහු බලාපොරොත්තු වුණත් එහි හටගත්තේ වල් මිදිය.+ යෙරෙමියා 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මා සිටෙව්වේ ඉතා අනර්ඝ රතු මිදිවැලක්ය.+ මා එයින් බලාපොරොත්තු වුණේ හොඳ මිදිපල පමණි. නමුත් එතරම් අනර්ඝ මිදිවැලක්ව සිටි ඔබ, කිසි වැඩකට නැති වල් මිදි දරන වැලක් බවට පත් වුණේ කෙසේද?+
2 ඔහු එහි බිම කොටා ගල් ඉවත් කරමින් පස හොඳින් සූදානම් කළේය. ඉන්පසුව ඔහු ඉස්තරම් රතු මිදි වර්ගයක් වගා කර එහි වයින් සාදන යන්ත්රයක්ද සෑදුවේය.+ ඔහු මිදිවත්ත මැද ටැඹක් ඉදි කළේය.+ ඒ මිදිවැලෙන් හොඳ පලදාවක්+ ලැබෙයි කියා ඔහු බලාපොරොත්තු වුණත් එහි හටගත්තේ වල් මිදිය.+
21 මා සිටෙව්වේ ඉතා අනර්ඝ රතු මිදිවැලක්ය.+ මා එයින් බලාපොරොත්තු වුණේ හොඳ මිදිපල පමණි. නමුත් එතරම් අනර්ඝ මිදිවැලක්ව සිටි ඔබ, කිසි වැඩකට නැති වල් මිදි දරන වැලක් බවට පත් වුණේ කෙසේද?+