උත්පත්ති 29:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එවිට ලාබන් එහි සිටි සියල්ලන්ව රැස් කර මංගල්‍යයක්+ පැවැත්වූයේය. මතෙව් 9:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “මනාලයා+ තමන් සමඟ සිටින විට මනාලයාගේ මිතුරන්ට ශෝක වෙන්න හේතුවක් තිබෙනවාද? නමුත් මනාලයාව ඔවුන්ගෙන් වෙන් කරනු ලබන දවස්+ පැමිණෙනවා. එවිට ඔවුන් නිරාහාරව සිටියි.+ එළිදරව් 19:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එවිට දේවදූතයා මට මෙසේ පවසයි. “බැටළු පැටවාගේ විවාහ උත්සවයේ සන්ධ්‍යා භෝජනයට+ ආරාධනා කරනු ලැබූ අය සන්තෝෂවත්ය+ කියා ලියන්න.” “දෙවි පවසන ඒ වදන් විශ්වාසවන්තය”+ කියාද ඔහු මට පවසයි.
15 එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “මනාලයා+ තමන් සමඟ සිටින විට මනාලයාගේ මිතුරන්ට ශෝක වෙන්න හේතුවක් තිබෙනවාද? නමුත් මනාලයාව ඔවුන්ගෙන් වෙන් කරනු ලබන දවස්+ පැමිණෙනවා. එවිට ඔවුන් නිරාහාරව සිටියි.+
9 එවිට දේවදූතයා මට මෙසේ පවසයි. “බැටළු පැටවාගේ විවාහ උත්සවයේ සන්ධ්‍යා භෝජනයට+ ආරාධනා කරනු ලැබූ අය සන්තෝෂවත්ය+ කියා ලියන්න.” “දෙවි පවසන ඒ වදන් විශ්වාසවන්තය”+ කියාද ඔහු මට පවසයි.