මාක් 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු මහත් හඬකින් මොරගසා,+ “මහෝත්තම දෙවිගේ පුත් යේසුස්,+ ඔබ හා මා අතර කිසිම ගනු දෙනුවක් නැහැ. මට වධ දෙන්නේ නැහැ කියා+ දෙවිගේ නාමයෙන් මට දිවුරන්න”+ කියා කීවේය. ලූක් 4:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 භූතයෝද, “ඔබ දෙවිගේ පුත්රයායි”+ කියා මොරගසමින් බොහෝදෙනෙකුගෙන් පිටතට පැමිණියෝය.+ නමුත් ඔහු ඔවුන්ට තදින් කතා කර ඔවුන්ව නිහඬ කළේය.+ ඔහු එසේ කළේ ඔහු ක්රිස්තුස්+ බව ඔවුන් දැන සිටි නිසාය.+
7 ඔහු මහත් හඬකින් මොරගසා,+ “මහෝත්තම දෙවිගේ පුත් යේසුස්,+ ඔබ හා මා අතර කිසිම ගනු දෙනුවක් නැහැ. මට වධ දෙන්නේ නැහැ කියා+ දෙවිගේ නාමයෙන් මට දිවුරන්න”+ කියා කීවේය.
41 භූතයෝද, “ඔබ දෙවිගේ පුත්රයායි”+ කියා මොරගසමින් බොහෝදෙනෙකුගෙන් පිටතට පැමිණියෝය.+ නමුත් ඔහු ඔවුන්ට තදින් කතා කර ඔවුන්ව නිහඬ කළේය.+ ඔහු එසේ කළේ ඔහු ක්රිස්තුස්+ බව ඔවුන් දැන සිටි නිසාය.+