මතෙව් 13:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඔහු ඔවුන්ට තවත් උපමාවක් මෙසේ විස්තර කළේය.+ “ස්වර්ග රාජ්‍යය අබ ඇටයකට සමානයි.+ එක්තරා මිනිසෙක් අබ ඇටයක් තම කෙතෙහි පැළ කළා. ලූක් 13:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඉන්පසු ඔහු මෙසේ කීවේය. “දෙවිගේ රාජ්‍යය කුමකට සමානද? මට එය සමාන කළ හැක්කේ කුමකටද?+
31 ඔහු ඔවුන්ට තවත් උපමාවක් මෙසේ විස්තර කළේය.+ “ස්වර්ග රාජ්‍යය අබ ඇටයකට සමානයි.+ එක්තරා මිනිසෙක් අබ ඇටයක් තම කෙතෙහි පැළ කළා.