ලූක් 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එවිට ඔවුහු තම ගමන ආරම්භ කරමින් ඒ ප්රදේශය පුරාම ගමින් ගමට ගොස් ශුභාරංචිය ප්රකාශ කළෝය. එසේ යන අතරේ ඔවුහු රෝගීන්වද සුව කළෝය.+
6 එවිට ඔවුහු තම ගමන ආරම්භ කරමින් ඒ ප්රදේශය පුරාම ගමින් ගමට ගොස් ශුභාරංචිය ප්රකාශ කළෝය. එසේ යන අතරේ ඔවුහු රෝගීන්වද සුව කළෝය.+