මතෙව් 14:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එවිට ඔවුහු, “රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් හැර වෙන කිසිවක් අපි ළඟ නැහැ”+ කියා ඔහුට පැවසූහ. ලූක් 9:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නමුත් ඔහු, “ඔවුන්ට මොනව හරි කන්න දෙන්න ඔබට බැරිද”+ කියා ඔවුන්ගෙන් ඇසුවේය. ඔවුහුද, “අප ළඟ තිබෙන්නේ රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් පමණයි.+ මේ විශාල සමූහයට කෑම දෙන්න නම් අපිට ගිහිල්ලා කෑම මිල දී ගන්න වෙයි”+ කියා පිළිතුරු දුන්නෝය. යොහන් 6:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “අපි ළඟ දැනට තිබෙන්නේ මේ කුඩා පිරිමි ළමයා ළඟ තිබෙන බාර්ලි රොටි පහයි+ කුඩා මසුන් දෙන්නයි විතරයි. නමුත් මෙච්චර සෙනඟකට මේ ටිකෙන් මොනවා කරන්නද?”+
13 නමුත් ඔහු, “ඔවුන්ට මොනව හරි කන්න දෙන්න ඔබට බැරිද”+ කියා ඔවුන්ගෙන් ඇසුවේය. ඔවුහුද, “අප ළඟ තිබෙන්නේ රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් පමණයි.+ මේ විශාල සමූහයට කෑම දෙන්න නම් අපිට ගිහිල්ලා කෑම මිල දී ගන්න වෙයි”+ කියා පිළිතුරු දුන්නෝය.
9 “අපි ළඟ දැනට තිබෙන්නේ මේ කුඩා පිරිමි ළමයා ළඟ තිබෙන බාර්ලි රොටි පහයි+ කුඩා මසුන් දෙන්නයි විතරයි. නමුත් මෙච්චර සෙනඟකට මේ ටිකෙන් මොනවා කරන්නද?”+