හිතෝපදේශ 26:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මෝඩයෙකු සමඟ කතා කරන විට ඔහුගේ කතා විලාසය අනුගමනය නොකරන්න. එසේ කළොත් ඔබත් ඔහුගේම තත්වයට පත් වනු ඇත.+ මතෙව් 7:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “දෙවිට අයිති දේවල් බල්ලන්ට නොදෙන්න.+ ඔබේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න. මන්ද එසේ කළොත් උන් ඒවා පාගා දමා+ ඇවිත් ඔබට අනතුරක් කරයි. මතෙව් 21:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 එහෙයින් ඔවුහු, “අපි දන්නේ නැහැ” කියා යේසුස්ට පිළිතුරු දුන්නෝය. එවිට ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “එසේනම් මා මේ දේවල් කරන්නේ කාගේ අවසරයෙන්ද කියා මමත් ඔබට කියන්නේ නැහැ.+ ලූක් 20:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යේසුස්ද, “එසේනම් මම මේ දේවල් කරන්නේ කාගේ අවසරයෙන්ද කියා මමත් ඔබට කියන්නේ නැහැ”+ කියා ඔවුන්ට කීවේය.
4 මෝඩයෙකු සමඟ කතා කරන විට ඔහුගේ කතා විලාසය අනුගමනය නොකරන්න. එසේ කළොත් ඔබත් ඔහුගේම තත්වයට පත් වනු ඇත.+
6 “දෙවිට අයිති දේවල් බල්ලන්ට නොදෙන්න.+ ඔබේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න. මන්ද එසේ කළොත් උන් ඒවා පාගා දමා+ ඇවිත් ඔබට අනතුරක් කරයි.
27 එහෙයින් ඔවුහු, “අපි දන්නේ නැහැ” කියා යේසුස්ට පිළිතුරු දුන්නෝය. එවිට ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “එසේනම් මා මේ දේවල් කරන්නේ කාගේ අවසරයෙන්ද කියා මමත් ඔබට කියන්නේ නැහැ.+