මතෙව් 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එවිට යේසුස්, “මේ ගැන කාටවත් කියන්න එපා.+ ගොස් පූජකයා ඉදිරියේ පෙනී සිට+ ඔහුට ඔබව පරීක්ෂා කරන්න ඉඩ දෙන්න. ඉන්පසු මෝසෙස් අණ කළ පූජාව ඔප්පු කරන්න.+ එය ඔබ සුව වී ඇති බවට පූජකයන්ට සාක්ෂියක් වෙයි” කියා ඔහුට කීවේය. ලූක් 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සිදු වූ දේ ගැන කාටවත් නොකියන්න කියා ඔහු ඒ මිනිසාට පවසා,+ “දැන් ඔබ පූජකයා ඉදිරියට යන්න.+ මෝසෙස් අණ කළ විදිහට ඔබ පවිත්ර වී ඇති බව පෙන්වීමට පූජාවක් ඔප්පු කරන්න.+ ඔබ සුව වී ඇති බවට මෙය පූජකයන්ට සාක්ෂියක් වෙයි”+ කියා කීවේය.
4 එවිට යේසුස්, “මේ ගැන කාටවත් කියන්න එපා.+ ගොස් පූජකයා ඉදිරියේ පෙනී සිට+ ඔහුට ඔබව පරීක්ෂා කරන්න ඉඩ දෙන්න. ඉන්පසු මෝසෙස් අණ කළ පූජාව ඔප්පු කරන්න.+ එය ඔබ සුව වී ඇති බවට පූජකයන්ට සාක්ෂියක් වෙයි” කියා ඔහුට කීවේය.
14 සිදු වූ දේ ගැන කාටවත් නොකියන්න කියා ඔහු ඒ මිනිසාට පවසා,+ “දැන් ඔබ පූජකයා ඉදිරියට යන්න.+ මෝසෙස් අණ කළ විදිහට ඔබ පවිත්ර වී ඇති බව පෙන්වීමට පූජාවක් ඔප්පු කරන්න.+ ඔබ සුව වී ඇති බවට මෙය පූජකයන්ට සාක්ෂියක් වෙයි”+ කියා කීවේය.