ගීතාවලිය 110:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 110 යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය.+“මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු+මාගේ දකුණු පැත්තේ හිඳගන්න.”+ මතෙව් 22:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 මන්ද දාවිත් එක් අවස්ථාවක, ‘යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය. “මාගේ දකුණු පැත්තේ ඉඳගන්න. මා ඔබේ සතුරන්ව ඔබේ පාද යට දමන තුරු එසේ සිටින්න”’+ කියා පැවසුවා. ක්‍රියා 2:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඇත්තෙන්ම දාවිත් ස්වර්ගයට ගියේ නැහැ.+ නමුත් ඔහු මෙසේ කිව්වා. ‘යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය. “මාගේ දකුණු පැත්තේ ඉඳගන්න.+ 1 කොරින්ති 15:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දෙවි සියලු සතුරන් ඔහුගේ පාද යට දමන තුරු ඔහු රජකම් කළ යුතුයි.+ හෙබ්‍රෙව් 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “මාගේ දකුණු පැත්තේ ඉඳගන්න. මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු එසේ සිටින්න”+ කියා දෙවි කවදා හෝ කිසි දේවදූතයෙකුට පවසා තිබේද?
110 යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය.+“මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු+මාගේ දකුණු පැත්තේ හිඳගන්න.”+
44 මන්ද දාවිත් එක් අවස්ථාවක, ‘යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය. “මාගේ දකුණු පැත්තේ ඉඳගන්න. මා ඔබේ සතුරන්ව ඔබේ පාද යට දමන තුරු එසේ සිටින්න”’+ කියා පැවසුවා.
34 ඇත්තෙන්ම දාවිත් ස්වර්ගයට ගියේ නැහැ.+ නමුත් ඔහු මෙසේ කිව්වා. ‘යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය. “මාගේ දකුණු පැත්තේ ඉඳගන්න.+
13 “මාගේ දකුණු පැත්තේ ඉඳගන්න. මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු එසේ සිටින්න”+ කියා දෙවි කවදා හෝ කිසි දේවදූතයෙකුට පවසා තිබේද?