මතෙව් 24:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 රාජ්‍යය පිළිබඳ+ මේ ශුභාරංචිය+ සියලු ජාතීන්ට+ සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය+ පැමිණෙයි. රෝම 10:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 නමුත් මේ සම්බන්ධයෙන් මට ප්‍රශ්නයක් මතු වේ. එනම් සවන් දෙන්න ඔවුන්ට ප්‍රස්තාවක් ලැබුණේ නැද්ද යන්නයි. ඇත්තෙන්ම ඔවුන්ට ලැබිණ. මන්ද, “ඔවුන්ගේ හඬ පොළෝතලය පුරාම පැතිර ගියේය.+ පොළොවේ කෙළවර දක්වා ඔවුන් පැවසූ දේ අසන්න ලැබුණේය”+ කියා සඳහන් වී ඇත. එළිදරව් 14:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඉන්පසු මම තවත් දේවදූතයෙකු දුටුවෙමි. ඔහු පියාසර කරමින් සිටියේ අහස මැදය.+ පොළොවේ වාසය කරන අයටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත්+ ප්‍රීතිමත් පණිවිඩයක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා සදාකාල ශුභාරංචියක් ඔහු සතු විය.+
14 රාජ්‍යය පිළිබඳ+ මේ ශුභාරංචිය+ සියලු ජාතීන්ට+ සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය+ පැමිණෙයි.
18 නමුත් මේ සම්බන්ධයෙන් මට ප්‍රශ්නයක් මතු වේ. එනම් සවන් දෙන්න ඔවුන්ට ප්‍රස්තාවක් ලැබුණේ නැද්ද යන්නයි. ඇත්තෙන්ම ඔවුන්ට ලැබිණ. මන්ද, “ඔවුන්ගේ හඬ පොළෝතලය පුරාම පැතිර ගියේය.+ පොළොවේ කෙළවර දක්වා ඔවුන් පැවසූ දේ අසන්න ලැබුණේය”+ කියා සඳහන් වී ඇත.
6 ඉන්පසු මම තවත් දේවදූතයෙකු දුටුවෙමි. ඔහු පියාසර කරමින් සිටියේ අහස මැදය.+ පොළොවේ වාසය කරන අයටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත්+ ප්‍රීතිමත් පණිවිඩයක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා සදාකාල ශුභාරංචියක් ඔහු සතු විය.+