මතෙව් 24:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 “දැන් අත්තික්කා ගස නිදසුනක් ලෙස ගෙන මේ කරුණ ඉගෙනගන්න. එහි අලුතින් වැඩුණු අත්තේ දලු ලියලන විට ගිම්හානය ළඟ බව ඔබ දන්නවා.+ ලූක් 21:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 යේසුස් ඊළඟට ඔවුන්ට මෙම උපමාව විස්තර කළේය. “අත්තික්කා ගස ගැනත් අනිකුත් ගස් ගැනත් කල්පනා කර බලන්න.+
32 “දැන් අත්තික්කා ගස නිදසුනක් ලෙස ගෙන මේ කරුණ ඉගෙනගන්න. එහි අලුතින් වැඩුණු අත්තේ දලු ලියලන විට ගිම්හානය ළඟ බව ඔබ දන්නවා.+