මතෙව් 9:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මෙය දුටු සමූහයා පුදුම වී, එවැනි බලයක් මිනිසෙකුට දුන්+ දෙවිට ප්රශංසා කළෝය.+ ලූක් 5:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ප්රීතියෙන් ඉපිල ගිය+ සියලුදෙනාද දෙවිට ප්රශංසා කරන්න පටන්ගත්හ. ඔවුන් තුළ යම් බියක්ද ඇති වූ අතර, “අද නම් අපි දැක්කේ මොන තරම් පුදුම දේවල්ද”+ කියා පැවසූහ.
26 ප්රීතියෙන් ඉපිල ගිය+ සියලුදෙනාද දෙවිට ප්රශංසා කරන්න පටන්ගත්හ. ඔවුන් තුළ යම් බියක්ද ඇති වූ අතර, “අද නම් අපි දැක්කේ මොන තරම් පුදුම දේවල්ද”+ කියා පැවසූහ.