මතෙව් 26:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔවුහු ප්රශංසා ගී ගැයීමෙන් පසු+ ඔලීව කන්දට පිටත්ව ගියෝය.+ ලූක් 22:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 යේසුස් පිටත් වී පුරුදු පරිදි ඔලීව කන්දට ගියේය. ඔහු පසුපස ගෝලයෝද ගියෝය.+ යොහන් 18:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ දේවල් පැවසූ පසු යේසුස් තම ගෝලයන් සමඟ කිද්රොන් නිම්නය+ හරහා ගොස් උයනකට පැමිණියේය. ඔහුද ඔහුගේ ගෝලයෝද ඒ උයනට ඇතුල් වූහ.+
18 ඒ දේවල් පැවසූ පසු යේසුස් තම ගෝලයන් සමඟ කිද්රොන් නිම්නය+ හරහා ගොස් උයනකට පැමිණියේය. ඔහුද ඔහුගේ ගෝලයෝද ඒ උයනට ඇතුල් වූහ.+