ගීතාවලිය 38:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මට ආදරය කළ අයද මාගේ මිත්රයෝද මාගේ විපත දැක මාගෙන් ඈත්ව සිටිති.+මාගේ කල්යාණ මිත්රයෝ පවා මාගෙන් දුරස්ව සිටිති.+ ගීතාවලිය 88:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මාගේ මිතුරන්ව ඔබ මාගෙන් ඈත් කළෙහිය.+ඔවුන්ට මාව පිළිකුලක් වීමට සැලැස්වුවෙහිය.+කිසි තැනකට යෑමට නොහැකි වන තරමට මම සිර වී සිටිමි.+ 2 තිමෝති 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මට විරුද්ධව දමනු ලැබූ නඩුව සඳහා පළමු වතාවට පෙනී සිටීමට මට සිදු වූ විට කිසිවෙකු මා ළඟ සිටියේ නැත. සියලුදෙනාම මාව අත්හැර ගියෝය.+ එසේවුවත් ඒ සඳහා ඔවුන්ට දඬුවමක් නොලැබේවා!+
11 මට ආදරය කළ අයද මාගේ මිත්රයෝද මාගේ විපත දැක මාගෙන් ඈත්ව සිටිති.+මාගේ කල්යාණ මිත්රයෝ පවා මාගෙන් දුරස්ව සිටිති.+
8 මාගේ මිතුරන්ව ඔබ මාගෙන් ඈත් කළෙහිය.+ඔවුන්ට මාව පිළිකුලක් වීමට සැලැස්වුවෙහිය.+කිසි තැනකට යෑමට නොහැකි වන තරමට මම සිර වී සිටිමි.+
16 මට විරුද්ධව දමනු ලැබූ නඩුව සඳහා පළමු වතාවට පෙනී සිටීමට මට සිදු වූ විට කිසිවෙකු මා ළඟ සිටියේ නැත. සියලුදෙනාම මාව අත්හැර ගියෝය.+ එසේවුවත් ඒ සඳහා ඔවුන්ට දඬුවමක් නොලැබේවා!+