මතෙව් 26:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 එවිට යේසුස්, “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, කුකුළෙක් හඬලන්න කලින් මේ රාත්රියේම ඔබ මාව හඳුනන්නේ නැහැ කියා තුන් වතාවක් කියන බවයි”+ කියා ඔහුට කීවේය. මාක් 14:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එවිට යේසුස් ඔහුට මෙසේ කීවේය. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, කුකුළෙක් දෙවතාවක් හඬලන්න කලින් අදම මේ රාත්රියේම වෙන කවුරුත් නොවෙයි ඔබම, මාව හඳුනන්නේ නැහැ කියා තුන් වතාවක් පවසන බවයි.”+ ලූක් 22:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 නමුත් යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “පේතෘස්, මම දැන් කියන දේට හොඳින් ඇහුම්කන් දෙන්න. කුකුළෙකු හඬලන්න කලින් ඔබ මාව හඳුනන්නේ නැහැ කියා අද තුන් වතාවක්ම කියනවා.”+ යොහන් 13:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 එවිට යේසුස් මෙසේ කීවේය. “මා උදෙසා ඔබේ ජීවිතය වුණත් දෙන්න ඔබ කැමතිද? ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, කුකුළෙකු හඬලන්න කලින් ඔබ මාව හඳුනන්නේ නැහැ කියා තුන් වතාවක්ම කියන බවයි.”+
34 එවිට යේසුස්, “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, කුකුළෙක් හඬලන්න කලින් මේ රාත්රියේම ඔබ මාව හඳුනන්නේ නැහැ කියා තුන් වතාවක් කියන බවයි”+ කියා ඔහුට කීවේය.
30 එවිට යේසුස් ඔහුට මෙසේ කීවේය. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, කුකුළෙක් දෙවතාවක් හඬලන්න කලින් අදම මේ රාත්රියේම වෙන කවුරුත් නොවෙයි ඔබම, මාව හඳුනන්නේ නැහැ කියා තුන් වතාවක් පවසන බවයි.”+
34 නමුත් යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “පේතෘස්, මම දැන් කියන දේට හොඳින් ඇහුම්කන් දෙන්න. කුකුළෙකු හඬලන්න කලින් ඔබ මාව හඳුනන්නේ නැහැ කියා අද තුන් වතාවක්ම කියනවා.”+
38 එවිට යේසුස් මෙසේ කීවේය. “මා උදෙසා ඔබේ ජීවිතය වුණත් දෙන්න ඔබ කැමතිද? ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, කුකුළෙකු හඬලන්න කලින් ඔබ මාව හඳුනන්නේ නැහැ කියා තුන් වතාවක්ම කියන බවයි.”+